The Evolution of Pituwa Program



Born as a technology and science magazine in 2016, Page's site has evolved into a Thailand based television in the past few months. This is because the demand for technology and science news in Sinhala mediums is very low. This may be due to the limited number of people who manage the Internet using Sinhala media. However, it was decided that all the articles published on the page would be permanently recorded on this site. If there is a demand to obtain such scientific information in the future, we will not hesitate to do so again. You can access our Youtube channel at http://youtube.com/c/PituwaTV. You will also be notified of our statements in the same way as the previous book. http://facebook.com/pituwa.co


2016 වසරේ තාක්ෂණ සහ විද්‍යා සගරාවක් ලෙස උපත ලැබූ පිටුව අඩවිය, පසුගිය මාස කිහිපය තුල තායිලන්තය අශ්‍රිත රූපවාහිනියක් ලෙස පරිණාමය වන ලදී. මීට හෙතුපාදක වන්නේ තාක්ෂණ සහ විද්‍යා පුවත් සිංහල මාධ්‍යන් ලබා ගැණීමට ඇති ඉල්ලුම ඉතා සුළු වීමයි. මෙයට හේතුවක් ලෙස සිංහල මාධ්‍ය භාවිතාවෙන් අන්තර් ජාලය හසුරවන පිරිස ඉතා සීමා සහිත නිසා විය හැක. කෙසේ උවද පිටුව මගින් ප්‍රකාෂණයන කරනලද සියලු ලිපි මෙම අඩවියේ සදහටම පටිගත කර තිබීමට තිරණය කරණ ලදී. අනාගතයේ මෙවැනි විද්‍යා තොරතුරු සිංහල මාධ්‍ය මගින් ලබා ගැණීමට ඉල්ලුමක් ඇතිවූවහොත් නැවත පුරුදු පරිදි එසේ කිරිමට අපි කිසිවිටක පසුබඩ නොවන්නෙමු. ඔබට දැනට අපගේ youtube නාලිකාවට ප්‍රවේශ වන්නට http://youtube.com/c/PituwaTV ඔස්සේ කල හැකිය. එසේම මුහුණූ පොතේ පෙරපරිදිම අපගේ ප්‍රකාෂණ පිලිබදව ඔබ දැනුවත් කරණු ලැබේ. http://facebook.com/pituwa.co

No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න