සත්‍ය අවබෝධය නොහොත් යතාර්ථය තේරුම් ගැණිම යනු කුමක්ද


වසර ගණනක් මනසහි ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැණිමට පසු ඒහා සම්බන්ධ විද්‍යාත්මක තොරතුරුද හැදෑරීමෙන් පසු එක් කරුණක් අවබෝධවිය.

එනම් සත්‍ය අවබෝධය යනු යතාර්ථය අවබෝධය කරගැණිමයි. අුැස් කන් සියල්ල පේනා අපට යතාර්ථය අවබෝධ කර ගත නොහැකිද? ඔවු සැබැවින් කිවතොත් පාසැල් යැමට පටන්ගත් කල සිට අපට සත්‍ය අවබෝධය නැතිව ගොස් අන්අය ලියා සහ කියා ඇති මති මතාන්තර මගින් අපගේ අවබෝධය කෝණිකරනය කරනු ලැබේ.

උදාහරණයක් වශයෙන් ඉතිහාස පොතේ ඇති පාඩමි කියවා පොලොන්නරුවට ගිය කුඩා දරුවාට සදකඩ පහණේ නැති ගවයා හින්දු ආභාසය යැයි මතය පිහිටුවේ පොතේ ලියා ඇති කරුණයි. නමුත් පොලොන්නරු යුගයේ රටේ වගාව දියුණුවු බවත් වගාවට ගවයා ගේ වැදගත් කමත් තේරුම් නොයන්නේ ආගමක් මගින් ස්ථාපණය කරන කෝනී කරණයක ඇති ප්‍රබලත්වය නිසාය.

ඇත්ත වශයෙන් කිවතොත් වත්මන් කාර්මික විප්ලවය සමග ඇතිවු මේ අධ්‍යාපණ ක්‍රමය මගින් බුද්ධි වර්ධණයක් සිදුවන්නේ නෑ. එමගින් සිදුවන්නේ බුද්ධි හීන කිරීමකි. නිවැරදි අධ්‍යාපණයක් ලබාගැනීම සදහා අධ්‍යාපණ ක්‍රමය මගින් දරුවන්ගේ කුසලතා වැඩිදියණූවී නිර්මාණ කරණය අදාලවන්නා උ මූලදර්ම අවබෝධ කලදිය යුතුය. මූල දර්ම විසින් මතයක් ගොඩනගන අයුරු පැහැදිලි කරදී දරුවන්ට තමා අවබෝධ කලගත් කරුණූ එකතු කොට මත ඉදරිපත් කිරීම තුලින් ධාරණ ක්‍රියාවලියේ ඇතිවිය හැකී කෝණිකරනය අවම කල හැකිය.

දැන් අවසාන කරුණ. මනුශ්‍යාගේ ධාරණ ක්‍රියාවලියට සහ එම ක්‍රියාවලියේ ක්‍රියා කාරීත්වයට හැගීම් බොහෝසේ බලපැම් ඇති කරයි. සෘනාත්මක සිතුවිලි වැනි වෛරය ක්‍රෝධය ඊර්ශ්‍යාව වැනි හැගීම් වල ඇති ගැටඵුව මෙයයි. බොහොවිට මේ සෘනාත්මක හැගීම් වල ඇති ජවය අතිශ්‍යවේ. මන්ද සෘනාත්මක සිතුවිලි සමග ශරීරයේ නිකුත්වන්නාවු ඇඩ්රිනලීන් නිසා එම හැගීම් අවස්තා මතකයේ මට ඔට්ටම් වී ඇති හේතුව ඉමහත්ය.

එවිට එම සෘනාත්මක සිතුවිල්ල සමග ඉලග මොහොතට ගමන් කලහොත් ඉලග මොහොතද දකින්නේ සෘනාත්මක ආකාරයක් මගින්. එවිට සෘනාත්මක සිතුවිල්ලකින් ගමන් ගන්නා හැම මොහොතකම තමා යතාර්තයින් මිදී ගමන් කරයි.

සරලව පැහැදිලි කලහොත් අප අග්නිදික ආසියාවේ කාම්බෝජියාවේද සෝමා දේවියක් පලමුවන සතවර්ශයේ සදහන් වේ. එවිට පැහැදිලිවු එක් කරුණක් වන්නේ අප ඇතැම්විට අතීතය දෙස බලන්නේ වර්ථමානයේ මානසික මට්ටමකින්ය. 1වන සියවසේ බ්‍රිතාණ්‍ය යටත්විජිත නිසා ඇතිවූ දේශ ශිමා නොව අන් දේශශිමා ඇත්තේය. එවිට අප මෙතෙත් ඉතිහාස අවබෝධකර ගත් බව තුලින් යතාර්ත අවබෝධයෙන් අපි මිණි මරුවෝ වී හමාරය.

මන්ද ඔල්කට් තුමාගේ ව්‍යාපාරයේ සලකුන හොදින් බැලූවිට එය අවබෝධවනු ඇත. අලුත් අවුරුද්ද දෙපිරිසක් ලෙස මාධ්‍ය ඔස්සේ වතමන් පිලිගැනීමක් තිබුනද. ඇතැම් විට එය එසේ භේදයක් නොතිබ්බා විය හැකිය.

යටත් විජිතයක් නොවූ තායිලන්තයේ අසූචි නමින් හදුන්වන්නේ ගුධ මාර්ගය තුලින් එන දෙයක් නොව මුත්‍රාමාර්ගය තුලින් එන සුක්‍රාණුය. සිංහල බාසාව ඉහලින් තබා ක්‍රියාකල අපි සිංහල භාසාවෙන් ධර්මය අවබෝධකරගත් අපි අවබෝධ කරගත්තේ පටු මතයකින් ක්‍රියාකල දේශපාලකයන් විසිනි නිර්මාණය කල දෙයක් විය හැකිද?

අදට එපමණයි. කාලය ඇත්නම් ධාරණ ක්‍රියාවලිය කොතරම් ප්‍රබල ලෙස ක්‍රිියකරන්නේදැයි මේ සරල මෙවලම තුලින් අවබෝධ කරගත හැකිය

https://cognetic.io