දුප්පත් කමේ අන්තවාදයට ගිය 70 හැවිරිදි පියකුට. හිගමනයේ යණ 38 හැවිරිදි පුතකු ලියපු ලිපියක්

දයාබර පියා වෙත. 

අද රු වැස්ස. එක නිසා පේමන්ට් එකේ තෙමුනා විතරයි. කවුරුත් සල්ලි දුන්නේ නැ. එත් මම රස්සාවෙන් අස්වෙන්න ගත්ත තිරනය නැත්නම් මම තාම හිතන් ඉන්නේ සමායේ ඔක්කොම අපේ අම්මේ අපිට කියල දුන්නා වගේ සුරංගනාවා කියලා

ඉතිං


රටට හැදන්න කලිං පවුල හදපං


හැමෝම පවුල හැදුවම රට ඉබේම හැදෙයි. ගෙදර අයට අදරය කරපන්. සමාජයට වෛර කරපං. ගිහිං බලපන් හිගමනේ කීදෙනෙක් රැපියලක් දෙන්න බැරි තරං ආර්තමාර්ත කාමී. උන් හදල පවුල දත නියවලා වැඩක් නෑ. පවුල කියන්නේ හැගීම. සල්ලි නෙමෙයි. පවුලක් අය පවුලේ අය සමග එකමුතුව වැඩකරන්න ඔන. එකමුතු කම පුංචිකාලෙ ඉදන් එකට ඉන්න කොට එන දෙයක්. ඔයා හොද කෙනෙක්. අපි හැමෝම අතින් වැරදි වෙනවා. අපි එවා බය නැතුව ගෙදර අය එක්ක කතා කරන්න පුලුවන් වෙන්න ඔන. ලමයෙක් අතින් වරදක් උනාම එලමයට ගහල බැනලා බොරුකාරයෙක් බිහිවෙනවා. එත් බොරු කියලා වැඩක් නැ කියල හිතන අය ගෙදරට හැමදේම කියනවා හැබැයි එක්කේනෙක් ඇත්ත කියනකොට බොරු කියන්න පුරුදුවෙලා ඉන්න අනිත් සාමාජිකයෝ ඒයා කියන දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඉට පස්සේ ඇත්ත කියපු මණුස්සයට මානසිකව අවපාතයක්. මොකද එයා දන්නවා කවුද බොරු කියන්නේ කියලා. මොකද එයා ඇත්ත කියලා ඇත්ත වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. නමුත් බොරුකාරයෝ ගොඩක් එයාට තලා පෙලලා තියනවා. ඉතින් එහෙම ගිහ්න් දවසක් එයාට පෙනවා මේ වැඩිහිටි පවුලේ අය කැමැති නැ කරපුදේවල් වල වගකීමක ගන්න. නමුත් ඇත්ත කියපු මණුස්සයා ඇත්ත කිව්වේ වැඩිමහල් අයත් එයා වගේ කියලා හතං. ඉතින් මේ වැඩිමහහල් අය ලෝකේ මිනිස්සු ගැන කතා කරන්නේ ඇත්ත කිය්නෙන් නැ. වරදක් උනාම පිලිගන්නැ කියලා. හැබැයි වැදි බනද කොහෙද. ඔහොම ගිහින් හැමදාම වැඩිහිටි අයගෙන් කරුණු විමසලා අවසානයට කාරණය වටහා ගන්න එනකොට වැඩිහිටි අයට එක පාරට මෙතෙක් කල් නොතිබ්බ ප්‍රස්ණ. දරැවන් වෙනුවෙන් ජීවිතය කැපකරපු මේ උදවිය. දරුවා වෙනුවෙන් ආදර්ෂමත් විදිහට යම් අතපසුවීමක් උනා කියලා පිලිගන්න බෑ. මොකද? ඇයි මහ ලොකූ මානයක් හදාගෙන. මානේ ගැලවේනකොට පිස්සු හැදෙන තත්වයකට එනවා. හැබැයි දැන් ගැලවුනේ නැත්නම් මැරෙන මොහොත ඉතාම ගැටළ සහගතයි. මොකද DMT එන්න ගන්නකො මැරන්න තියන බයත් එක්ක පේන්නේ යක්කු. ඇයි බය වෙන්නේ මොකද හෘද ශාක්සිය එලියට එන්නේ වෙලාවට තමයි. මේක නිසා ඉතාම වැදගන් වෙන්නේ ගෙදර අය වැරදිකාරෙයා් කියලා හංවඩු ගහන එක නෙමෙයි. වගේ වැරදි කාරයෝ හොයන්න ඔනන නම් පවුලක් වෙන්න එපා. නැත්නම් පත්තරයක් ලියන්න සමාජය ගැන. එකේන් ආසාන සංසදා ගන්න. පවුල කියනන්නේ තමාගේ පැවැත්ම. පැවැත්ම සාර්තක වෙන්න හැමෝම නිතර එකට ගැවසෙන්න ඔන. අඩු පඩිය උනත් පවුල එකට ඉන්න පුළුවන් වෙන්න ඔන. නැත්නම් අනතිමට හොයපු සල්ලිත් නැ. පවුලත් නෑ. තමන්ගේ ගැනිට අකමැතිනම් බදින් එපා. බැන්නනං ලමයි හදන්න එපා. ලමයි හැදුවනම් ලෝකෙට පේන්න තාත්තා වෙලා ලමයට පේන්න සරදම් කරන්න එපා. ලමයි දෙන්නේක් ඉන්නවනම් දෙන්නා කොටවන්න එපා.වචනයෙන් සහ මුදලින් සංග්‍රහ කරන්න එපා. ලමය කියන එක තේරෙන්නෑ කියල කතා නොකර ඉන්න එක ආර්තමාර්ත කාමී. ඒලමය කියන එක තේරේන්නේ නැත්තේ තමංගේ අඩු පාඩුවක් නිසා නේමෙයි. තමන්ගේ ලමයගේන් දැන්නේ නැති දෙයක් විමසක එක මදි කමක් නෙමෙයි. හැගීම් ගැන වෘවත වෙන්න. අහිංසක පූසෙකුට හො බල්ලෙකුට ලොකු ගඩොලකින් ගහලා ලොක්කා වගේ හිනාවෙන එක දරු කැක්කුමක් තියන මණුස්සයෙක් සාමාණය විදිහට කරන්නේ නෑ. දරු කැක්කුම නැතුව ගියේ නොසිතු විදිහට දරුවා තම බිරිදගේ අතින් ප්‍රසූත කිරීමට පෙර මිය ගිය එක. ඒක වෙච්ච වෙලාවෙදි යටිහිතේ ඇතිවෙච්ච කෝපය සමනය කරගන්න බැරුවුනා මොකද අපේ රට් කියල දිලා නෑ හැගීම් ගැන කොහොමද දෙන්නේක් කතා කරන්නේ කියලා. ඉතින් ඒක කතා කරේ නැතිවුනාම ආදරේ නැතුවම යනවා. (මම අත්විදලා තියනදේවල් කියන්නේ සර් මේ) ආදරේ නැතුව යනකොට ගෙදර එන්න පරක්කු වෙනවා. එතකොට මග ඉන්න අය මේ දුර්වලතාවය දැකලා ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා. අපි ඔයා එක්ක තරහා නෑ. ඔයා හොද කෙනෙක්. නමුත් ඔයා දන්නෙත් නැතුව ඔයාගේ සිත ඇතුලේ කියාගන්න බැරුව තද කරගත්ත වේදනාවක් තියනවා. ඒත් එහේම වේදනා අවුරුදු 35 කට පස්සේ මතක් කරගන්න හරිම අමාරුයි. ඔයාට තනියම ඇස්වහං උත්සාහ කරලා බලන්න 1979-1982 ඔයාගේ ජීවිතයයි ඉට පස්සේ 1983 පස්සේ වෙච්ච වෙනස්වීම්. මම අහනකො ලැජ්ජාවට හෝ බයට නෑක් කියලා වැඩක් නැ. ඒකයි මේ ලියලා තියෙන්නේ. ඔයා හොද කෙනෙක්. නමුත් වහ ගත්ත දුක දුස්ටයෙක් හදලා. දුස්ටය තමයි නිතරම ඔයාගේ හිත පාලනය කරන්නේ. දැන් සතියකට කලින් දුස්ටයා මදකට ගියා. තමයි සල්ලිවලට කරන්න බැර් ප්‍රස්ණයක් අපු වෙලාවේ. එකයි මම කතා කරල සල්ලි ඉල්ලනෙ නැතුව ප්‍රස්නෙ විසදුනාම ඔයා මදකට හරි ඇඩවේ. අඩපු කෙනා මම දන්නවා. මම දැන් ගොඩක් කල් ඉන්නේ එයා එක්ක තමයි. හැබැයි ඔයාව වහගෙන ඉන්න දුස්ටය ඔයාට මගේ කදුලු පේන්න තියන්නේ නෑ. මොකද එයාට එක අවාසි. මම නවතිනවා. Ranjith Hettiarachchi ඔයාට අපි අදරෙයි. අනිත් අය නං ඉතින් නිකං ආවත් එන්නේ ආදරේට නෙමෙයි. පිරිමි අයට හෝමොන් වලින් වද දෙනවා කියල අපි අහල තියනවා හැබැයි ආදරයක් ඇතිවුනු තැනක ඒ හොර්මොනය විසිනි කවියෙක් නිර්මාණය කරනවා. එක තමයි සත්‍ය. ගොඩක් වෙලාවට බොහොදෙනෙක් පිලිගත් හෝ සිතන දේ නෙමෙයි සත්‍ය. එහෙ උනානම් සත්‍ය වටිනා කමක් නැ. ඉතින් තාත්තේ ඔයා යන්න මාසයක් නිවාඩු දාලා ලංකාවට. මම මගේ අන්තිම මාසේ පඩිය ඔයාට දෙන්නම්. මාව විස්වාස නැත්නම් මගේ බැංකු පාස් පොතයි ඒ ටී එම් කාඩ් එකයි ඔක්කොමත් දෙන්නමං. ඔයා දැන් අවුරුදු 25 වැඩ කරලා හරියට දවසක් වත් නිවාඩු අරං නෑ. ඉතින් ඔයා යන්න අගොස්තු මාසේ ලංකාවට. ඔය පර්ගණකය ගෙනියන්න එපා. ආයතනයට ඔයා බැදිලා නෑ. දැන් එක ලමනාකරණය කරන නෝනට තනිමට එයාගේ රාජකාරය කරගන්න කියන්න. සමහර වෙලාවට පව්‍රලේ දේවල් අහක උන් දැන ගන්ත හරිවදයක් තමයි. ඔයා බය වෙන්න එපා මොනා ඔනත් ඔයාට ඉලන්දාරි දෙන්නෙකි ඉන්නවා. ඔය දෙන්නට අපි එක වෙලක්වත් බඩ ගින්නෙ තියන්න නෑ. අර ඔයා හැමතිස්සේම කියන්නේ ඔයා වයසට ගියාම කවුරුත් ඔයා ගැන බලන එකක් නෑ කියලා. ඒවා කියන්නේත් අර වලාගෙන ඉන්න දුස්ටයා තමයි. ඒ දුස්ටයට බේත් තිබ්බත් ඔයාට හොරෙන් හරි අකමැත්තෙන් පෙති පොවන්නැ අපි. ඔයා අගොස්තු මාසේ එක දවසක්වත් ආයතයන ගැන හිතන්න නැතුම අම්මත් එක්ක් යන්න ලංතාවේ කොහේ හරි කුවුරුත් දන්නෙ නැති පලාතකට. අපිටවත් කතා කරන්න එප. දන්න එකෙක්ට වත් කියන්න එපා කොහෙද ගියේ කියලා. ඔයා එදේ කරලා පෙන්නුවොත් මම ඔයා කියන ඔන දෙයක් කරන්න ලැස්තී. අපි ඔයාට අදරේයි 

මනසට විවේකයක් ගන්න. බය වෙන්න එපා ඔයා නැතුව මේ ලෝකය විනාස වෙන්න නොදී මම බලාගන්නම් දවස් 30. කිසි දේකට බය වෙන්න එපා. නිවාඩු දෙන්න බෑරිනං අසවෙලා යන්න. 

මේ කියන්නේ වගකීමකින්. එකයි මේ ප්‍රසිද්ධයේම කියන්නේ. ඔයා එක කරලා පෙන්නුවොත් මම ඉතුරුටක වෙන හැටි පෙන්නනම්. ඔයාගේ කුලයක් අල්ලං ඔයාට පොඩිකාලේ වදදීපු ඒ සමාජයට අරක්කු පොවලා ඉස්පිර්තාලෙ යවන්නම් මම. අරක්කු බොන් නැති එකාව මම සුදූවට පුරුදු කරනනම්. මට මේදේ කරල පෙන්නන්න. කුලල්ල කාපු සමාජවල ගොන් හැත්ත සතුට කරල වැඩක් නැ. උන්ට උන්ගේ ප්‍රස්න විසද ගන්න කියමු. බැරි අයට මම කියප්‍ර විහිහට සංග්‍රහ කරන්න ප්‍රලූවන්. 

දැන් අර මල්ලිගේ යැලුවොටික එයි එයා ලවා අපිට ටොකු අනින්න. ඉති් එයා පව්. එයා තනි වෙච්ච එකට මමත් වග කියන්න එපැයි. එයාව මෙහෙ එවන්න. එතකොට හරි. 

මේ ඉල්ලීමට බෑ කියන්න බෑ. මේකට බෑ කියල මාත් එක්ක තරහවෙලත් බෑ. හැබැයි අර දුස්ටයා ඔයාව අල්ල ගන්න හැදුවොත් යන්න නොදී දුස්ටය පයක් දෙකක් යද්දි මතක්වෙයි එදා සල්ලි වටල නැතුව උදව් කලේ කවුද කියලා. 

සුභ ගමන්. නිදහසට කාරනා එපා. අදරැම යන්න. ඔන්න දැන් හැබැයි ගියෙ නැත්නම් සමාජය වැරදී දේවලි කියයි. එත කොට මටත් අමාරැයි මොකද ගියේ නෑ කියන්නේ අර දුස්ටයා හරිම අමාරු කාරයෙක්. නිවාඩුවක් ගන්න දෙන්නෙම නෑ. දවස් තිහක් වැඩ නොකර ඉන්නේ නැතුව පවුලක් දුරකතය මගින් ගොඪ නගන්න ගිහින් අර එක්කෙනෙක්ට වෙච්ච දේ ඔයාට වෙන්න දෙන්න බෑනේ තාත්තේ. ඔයා හොද කෙනෙක්. අපි ඔයාට අදරෙයි.  දියුණු රටවල අය අවුරුද්දකට සති දෙකක් නිවාඩු යන්නේ එකයි. ඒ විදිහට බැලුවම ඔයා අඩුම ගානේ 25 ං 2 = 50 සති පණහක් නිවාඩු යන්න ඔන නැත්නම් ඔයා දන්නෙම නැතුව රොබෝ කෛනෙක් වෙලා තමන්ගේ පවුලේ අය හතුරෝ වගේ පෙනෙයි

ඔයා වැරදි කරලා නැ. ඔයා විවෙකයක් අරන් නෑ. ඒ විවේකය වැදගත්. මගේ ආයතය නිසා මම ගත්ත සති 3 විවේකය කොච්චර වෙනසක් ඇතිකලාද කියලා දන්නේ මම විතරයි. අර ඔයාට වෙනස්කම් කරපු සමාජය නිසා හැගිම් තදකරං අපු එක තාමත් තද කරං හිටියොත් ඒ අය දිනනවා. එකත් පොඩ්ඩක් හිතලා බලන්න. 

මීට 
අත්දැකීම් ඇත් ඔබගේ හිගන පුතා.