ඉන්දියාව - මුම්බායි - පසුගිය දින 30 ඇතුලත පොලවට සමතලා වූ ගොඩනැගිලි ගනන 3 දක්වා ඉහල යයි

පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මුම්බායි නුවර ගොඩනැගිල්ලක් කඩාවැටුණු ඒ සිද්ධිය නිසා 21 දෙනෙකු මරුමුවට පත්වුනා... ඉන්දියාවේ ගොඩනැගිලි කඩා ගෙන වැටෙන එක විලාසිතාවක් වෙන්න ගිහින් වගේ, ලෝකයේ ගොඩනැගිලි කඩාවැටීම ගැන වාර්තාවක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ඉන්දියාව එම වාර්තාව හිමි කරගන්න වා

ඉතින් මේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ තිබිලා තියනවා තට්ටු හයක්. ඉංග්‍රීසින් හිටපු කාලේ හදපු එකක් මොකද අවුරුදු සීයක් විතර පරණ යි. එ දවස්වල ප්‍රමිතිය දැනට වඩා වෙනස් නේ

මුම්බායි වල පසුගිය මාසය තුල කඩා වැටිච්ච 3 වෙනි ගොඩනැගිල්ල තමයි මේ.

කොහොමත් වැස්ස කාලේට අපේ රටේ නාය යෑම් ගං වතුර ගැලීම් වෙනවා වගේ ඉන්දියාවේ වැස්ස කාලෙට ගොඩනැගිලි කඩං වැටීම සමාන්‍ය දෙයක් ලූ. හත් ඉල අව්වේ. මටත් මතක් වෙනවා කාලයක් බොම්බ පුපුරන එක අපේ ජීවිතයේ දෛනික දෙයක් වෙලා තිබුනා, ඒවගේ වෙන්න ඇති. එත් අනේ මන්දා අපිට නම් ගොඩනැගිල්ල කඩා වැටුණා කිව්වම ලොකු දෙයක් හැබැයි ඉන්දිය ජාතිකයනට එක දෛනික දෙයක්. ලග තිබ්බ රටවල් දෙකක් උනත් සමාජයේ වෙනස් කම්

මීට කලින් ජුලි 17 කඩාගෙන වැටුන බිල්ඩිම තට්ටු 4 න එකක් එකෙන් 17 ජීවිතක්ෂයට පත්වු


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න