එකිනෙක ගැටෙන කළු ආවට



එකිනෙක ගැටෙන කළු ආවට ගැන විද්‍යාඟයෝ ඔන්න දෙවැනි පාරටත් අනාවරණය කරගෙන...................විශ්වය පිළිබඳ අපේ අදහස විප්ලවිකරණය කරන්න පුළුවන් වෙයි......

අද වන විට විද්‍යාඟයින් 2015 දෙසැම්බර් 26 වන දින විශ්වය තුල ඇතිවු ගුරුත්වාකර්ශන තරංග පිළිබඳ කථා බහට ලක් කරනවා...කළු ආවට දෙකක් මගින් මෙලෙස ගුරුත්වාකර්ශන තරංග නිපදවන බවයි ඔවුන් සඳහන් කරන්නේ...මෙය තිබෙන්නේ පෘථිවියට අලෝක වර්ෂ බිලියන 1.4ක් ඈතින්.මෙම බමන කළු ආවට වලින් නිකුත් වන බලය සුර්යා සමඟ පවා තරඟ කිරීමේ හැකියාවකින් යුක්ත වනවා.මෙම ගුරුත්වාකර්ෂන තරංග පිළිබඳ මුල්වරට කථා කෙරුනේ 2015 සැප්තැම්බර් මාසයේදීය.මෙය භෞතික විද්‍යාවට අනුස්මරණිය අනාවරයක්ද වනවා.

අයින්ස්ටයින් වසර 100කට ඉහතදි පැවසු මෙහි සත්‍ය නම් මෙය සැබැවින්ම භායානක ස්වරූපයක් ගන්නා සිද්ධියක් වන බවයි.අපට ආලෝකය තුලින් විශ්වය දැකිය හැකි ප්‍රමානය 0.4ක් තරම් කුඩා ප්‍රමානයක් වන අතර අනෙක් ඒවා අපේ ඇසට නොපෙනෙයි.අප එය පවතින බව පමනක් දනී එයට හේතුව ගුරුත්වාකර්ෂනයයි.මෙම ගුරුත්වාකර්ශන තරංග මගින් අපට 99.6ක ප්‍රමානයක් විශ්වයේ අපට නොපෙනුනු දේවල් ඇසීමට හැඟිමක් දනවනවා.එය හරියට කැලයක් ඇවිදිමින් එහි සියල්ල දුටුවත් එහි ශබ්ද නොඇසෙනවා සේය.මේ තුලින් ඔබට ආලෝකය තුල නොදුටු දේ දැකගැනිමේ අවකාශය හිමිවනවා.ඉතින් ඉස්සරහට මේ කළු ආවට ඔස්සේ අපි නොසිතු කරුණු රැසක් අනාවරණය වන බව නම් සහතිකය.

සුපුනි කාරියවසම්

http://www.businessinsider.com/gravitational-waves-from-colliding-black-holes-have-been-detected-a-second-time-2016-6

ඔන්න අළුත්ම විදියේ උල්කාශ්මයක් ගැන විද්‍යාඟයෝ හෙලිදරව් කරගෙන



ඔන්න විද්‍යාඟයෝ මීට පෙර නොදුටු උල්කාශ්මයක් ගැන හෙලිදරව් කරගෙන තියෙනවා.

මෙය මීට පෙර පෘථිවියෙන් හමුවෙ උල්කාශ්ම හමුවු 50,000කට වඩා රසායනිකව වෙනස් අංග රචනයන්ගෙන් යුක්ත බව ස්විඩනයේ ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ බිර්ගර් ස්මිට්ස් කියනවා.....

මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මෙය ටෙනිස් බෝලයක් සේ වීමයි.ස්මිට්ස් මේ පිළිබඳ නිරන්තර පරික්ෂනයන් සිදු කරමින් නොයෙක් අන්දමේ උල්කාශ්ම සොයා ගැනීම් සිදු කරනවා.

 මෙම වෙනස් රාසායනික අංග රචනයන්ගෙන් යුත් උල්කාශ්ම තාරකා කේෂත්‍රය කැලඹීමට ලක් කරනවා. සුර්යා පිළිබඳ සියළුම අර්ථකථනයන් බිහිවීමට පදනම් වන්නේ මේ උල්කාශ්මය.

සෞරග්‍රහ පද්ධතියේ ආවේණික අමුද්‍රව්‍යක් ලෙසද උල්කාශ්ම නම් කර හැකිය.

මෙය මගින් සුර්ය ඉතිහාසය දිග හැර ගැනිමේ අවකාශ පිළිබඳව ඉඟියක්ද පළ කරනවා.

 සුපුනි කාරියවසම්
http://www.npr.org/sections/thetwo-way/2016/06/15/482195719/scientists-say-theyve-unearthed-a-completely-new-kind-of-meteorite